රටක බිද වැටුනු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නම් එය සිදු වූයේ ශ්රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
ධීවර ජනතාව නගා සිටුවීම මෙන්ම කෘෂි නවීකරණ වැඩසටහන ද ක්රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටින්නේ.