බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය දින කිහිපය තුළ පහළගොස් තිබූ බිත්තර මිල යළි ඉහළ යමින් පවතින බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්රිදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ ගොස් ඇති බව සදහන්. කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 30ක ටත් අඩු මිලකටයි. Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews