අද දිනයේ මෙරටට රැගෙන එන බිත්තර තොගයේ සාම්පල ලබා ගැනීම එළඹෙන සඳුදා දිනයේ සිදු කරන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසනවා .
මේ වනවිට ඉන්දියාවෙන් බිත්තර මිලියන 4ක් පමණ මෙරටට ගෙන්වා තිබෙනවා .
එමෙන්ම තවත් බිත්තර මිලියන දෙකක් එළඹෙන සතියේදී මෙරටට රැගෙන ඒමට නියමිතව ඇති බව සදහන්