Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි
    • දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බිත්තර ආනයනයේ දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළසුම්

    බිත්තර ආනයනයේ දී ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළසුම්

    2023-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.14 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බිත්තර ආනයනයේ දී ඩොලර් වැය නොකර ඉන්දීය රුපියල් භාවිත කිරීමට සැළලසුම් කර තිබෙනවා.

    මෙරට සතු ඩොලර් සංචිත සීමිත වීම ඊට හේතුව බව සදහන් .

    අද දිනයේ බිත්තර ආනයනය සඳහා ජාත්‍යන්තර මිල ගණන් යටතේ ටෙන්ඩර් කැඳවා අවසන් කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළා.

    රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා බිත්තර ආනයනයට අදාළ කටයුතු සිදු කෙරෙන අතර එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ බිත්තර මිලියන 20ක් ආනයනයට සැලසුම් කර ඇති බවයි.

    පළමු අදියර යටතේ බිත්තර මිලියන 5ක් ආනයනය කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

    ඒ අනුව පළමු තොගය ඉන්දියාවේ ,තමිල්නාඩුවෙන් ආනයනය කිරීමට සැළසුම් කර ඇති අතර ඒ සඳහා ගතවන්නේ දින දෙකක් පමණක් බවද සදහන් .

    ඉන්දියාව සමඟ ඉන්දීය රුපියල් යොදා ගනිමින් ගණුදෙනු කිරීමේ අවස්ථාව මෙරටට ද ලබා දීමට ඉන්දීය මහ බැංකුව පසුගියදා අනුමැතිය ලබා දුන්නා.

    මේ අතර ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ රජය විසින් බිත්තර ආනයනය කිරීමට එරෙහිව තම සංගමය අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බවයි .

    කොළොඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා .

    http://vnews.lk/wp-content/uploads/2023/01/ANURADHA-THENNKON-EDIT-.mp3
    Plans to use Indian rupees instead of dollars to import eggs
    පෙර පුව​තමැතිවරණයක් කල් යාම හෝ නොයාම තමන්ට අදාළ කාරණයක් නොවේ – සමන් ශ්‍රී රත්නායක
    ඊළඟ පුව​ත හෙජ් අරමුදලේ ආර්ථික විද්‍යාඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට

    2026-02-21

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group