බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අනිවාර්යෙන්ම බිත්තර ආනයන කිරීමට රජය සුදානම් බවයි වෙළෙඳ, අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සදහන් කලේ අද හෝ හෙට අදාළ ආයතන වල අනුමැතිය ලැබුනු පසු මෙම වැඩපිළිවෙල කඩිනම් කරන බවයි.. http://vnews.lk/wp-content/uploads/2023/01/NALIN-FANANDO-EDIT-.mp3 ආශ්‍රීත පුවත්: බිත්තර පිටරටින් හෝ ආනයනය කර ජනතාව ආරක්ෂා කරනවා වෙළද අමාත්‍යවරයා කියයි Nalin Prenandu