බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ දෙවන සහ තුන්වන අදියරේ සංවර්ධන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙරට විශාලතම අපනයන සැකසුම් කලාපය ලෙසයි බිංගිරිය අපනයන සැකසුම් කලාපය සැලකෙන්නේ. ආශ්‍රීත පුවත්: 2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද Srilanka