බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණු නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බසිල් රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ. අද පෙරවරුවේ එතුමා ඇමරිකාවේ සිට පැමිණ ඇති බව වාර්තා වේ. ආශ්‍රීත පුවත්: තරුණ බලවේග පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලන බව ඉන්දික කියයි Basil Rajapakse Politics Sei lanka SLPP