Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බැකෝ යන්ත්‍රයකින් විරෝධතාවය දැක් වු පිරිසකට ජල ප්‍රහාරයක්

    බැකෝ යන්ත්‍රයකින් විරෝධතාවය දැක් වු පිරිසකට ජල ප්‍රහාරයක්

    2023-06-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නුවරඑළිය වාරිමාර්ග නිලධාරින් සහ නුවරඑළිය බොරලන්ද බුලුඇල ප්‍රදේශවාසීන් අතර ඇතිවූ ඉඩම් ආරවුලක් දුරදිග ගොස් නොසන්සුන්කාරි තත්ත්වයක් හටගත් බව ප්‍රදේශවාසීන් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසනවා.

    බොරලන්ද බුලුඇල ප්‍රදේශයේ  රජයට අයත් භූමියක් වාර්ෂික බදු පදනම මත පවුල් කිහිපයක් සදහා  වගා කටයුතු සිදු කිරීමට  ලබා දී තිබෙනවා.

    රජයේ වාරි සංවර්ධන වැඩ කටයුත්‍තක් සදහා යැයි පවසමින් වාරිමාර්ග නිළදාරින් වගාකරුවන් විසින් ලබා ගත් තහනම් නියෝගයක් තිබියදි එයද  නොතකා දහස් ගණන් ආයෝජනන් සිදු කර සැකසු වගාබිම් විනාශ කිරීමට උත්සහ ගෙන තිබෙනවා.

    එහිදි ඇති වූ බහින් බස්වීමක් දිග දුර යෑමෙන්  වාරිමාර්ග නිළදාරින් බැකෝ යන්ත්‍රයේ කුල්ලෙන් ඇල මාර්ගයකින් පුරවාගත් අපිරිසිදු මඩ වතුර හලා හෘද රෝගීන් ඇතුලු අහිංසක ජනතාවට අමානුෂික ලෙස පීඩා සිදු කල බව ප්‍රදේවාසින් පවසනවා.

    එම චෝදනාව නුවරඑළිය ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ අදාළ ඉඩම් සඳහා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාදී තිබු වාර්ෂික බලපත්‍ර සියල්ල අහෝසි කර එම ඉඩම වාරි සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස වගා කරුවන්ට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය  ලේකම්වරයා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව  උපදෙස් ලබාදුන් බවයි.

    නමුත් ඉඩම ලබා නොදී නුවරඑළිය දිසා අධිකරණය නඩු මාර්ගයට පිවිසිය ද එම නඩුව නිශ්ප්‍රභා කිරිමට විනිසුරුවරයා කටයුතු කළා.

    මෙම නඩු තීන්දුව පිළිනොගෙන නැවතත් ඔහුන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර තිබෙනවා ,

    මෙම සිද්දියේ විඩියෝව පහළින්.

     

    පෙර පුව​තඉන්ධන මිළ ගැන ජනතා අදහස්
    ඊළඟ පුව​ත වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ලැබේ

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group