Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට
    • කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට
    • අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්
    • එක්ස්ප්‍රස් පර්ල් හානිය තවදුරටත් සොයාබැලිය යුතු බවට කාදිනල් හිමියන්ගෙන් ඉල්ලීමක්
    • ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –

    බැංකු සදහා අලුත්ම නීතියක් ! – VEDIO –

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.94 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව නීති ප්‍රතිසංස්කරණයක් නිල වශයෙන් ක්‍රියාත්මක කර තිබෙනවා.
    ඒ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අංශයේ මූල්‍ය විෂමාචාර මැඩපැවැත්වීම අරමුණු කරගනිමින්.

    ඒ අනුව ප්‍රමාණවත් මුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීමේ වරද සඳහා දැඩි දඬුවම් හඳුන්වා දී තිබෙනවා.

    2025 වසරේ අගෝස්තු මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2025 අංක 13 දරන විනිමය බිල්පත් සංශෝධන පනත මගින් චෙක්පත් ආශ්‍රිත උල්ලංඝනයන් පරාසයක් සඳහා චෙක්පත් මුදලට සමාන දඩ මුදල්, වසර දෙකක් දක්වා සිර දඬුවමක් හෝ එම දඬුවම් දෙකම නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ.

    මේ අනුව නව විධිවිධාන යටතේ, ගිණුමේ ප්‍රමාණවත් අරමුදල් නොමැතිව චෙක්පත් නිකුත් කිරීම , චෙක්පත් නිකුත් කිරීමේදී අයිරා සීමාවන් ඉක්මවා යාම , වසා දැමූ ගිණුම් වලින් චෙක්පත් ලිවීම සහ නීත්‍යානුකූලව වලංගු හේතුවක් නොමැතිව චෙක්පත් සඳහා ගෙවීම් නතර කිරීම යනාදිය සිදු කිරීම තුලින් දඬුවම් ලැබිය හැකියි.

    නව නීතිය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මීට පෙර පැවසුවේ, වසා දැමූ ගිණුම්වලින් නිකුත් කරන ලද චෙක්පත් පමණක් අපරාධ දඬුවම්වලට යටත් වන බවයි.
    මෙම නීතිය කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ප්‍රකාශ කර ඇත්තේ එය ව්‍යාපාරික අංශය ආරක්ෂා කිරීමට, වාණිජ ප්‍රජාව තුළ මූල්‍ය විනය වර්ධනය කිරීමට සහ ව්‍යවසායන් ඉක්මනින් බිඳ වැටීම වැළැක්වීමට ශක්තිමත් ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරන බවයි.

    පෙර පුව​තබොරැල්ලේ වෙඩි තැබීමක්
    ඊළඟ පුව​ත කොලොම්බියාව හදිසියේම කැළඹෙයි !

    සබැ​ඳි පුවත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    කාලය ඉකුත් වූ චොකලට් සහ රටඉඳි තොගයක් භාරයට

    අගොස්තු මාසයේ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    2026-08-14

    ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

    2026-08-14

    නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට

    2026-08-14

    අවුරුදු 4ක දැරිය පාළු පාරක දමා ගිය සැකකරුවන් අත්අඩංගුවට

    2026-08-14
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group