Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි
    • මහා සග සමුලුව අද කොළඹදී
    • ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි
    • දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්
    • මෙරට ඩෙංගු මර්ධනයට අමෙරිකාවේත් සහාය
    • වැසි තත්ත්වයේ වර්ධනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බැංකු ගිය වන අලියා පන්සල් ගිහින් සප්පායම් වෙයි

    බැංකු ගිය වන අලියා පන්සල් ගිහින් සප්පායම් වෙයි

    2025-07-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.71 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදවච්චිය නගරයට පැමිණි වල් අලියෙකු බස් නැවතුම් පොළට ඉදිරියෙන් පිහිටා ඇති මහජන බැංකුවට කඩාවැදී එහි ප්‍රධාන වීදුරු දොර කඩාදමා බැංකුව තුළට ගොස් එහි සිවිලිමටද හානි කර ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව මහජන බැංකුවේ ගොඩනැගිල්ලට විශාල අලාභයක් සිදුව ඇති බවයි බැංකුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.

    කෙසේ වෙතත් බැංකුවේ තිබූ මුදල් ඇතුලු සේප්පුවේ තිබූ රන් භාණ්ඩ ඇතුලු සියල්ල සුරක්ෂිතව ඇති බවත් අප කළ විමසීමකදී එම ප්‍රකාශකයා කියා සිටියේ.

    මෙම වල් අලියා බැංකුවට ඇතුලු වී එහි ඇවිඳිමින් සිට ඇති අතර වල් අලියා නැවත බැංකුවෙන් එළියට පැමිණ ඊට ආසන්නයේ පිහිටි විහාරස්ථායකටද කඩා වැදී කෙසෙල් සහ කොස් ආහාරයට ගෙන පන්සල් වත්තටද අලාභ හානි කර තිබෙනවා.

    මේ දිනවල දිගින් දිගටම මැදවච්චිය ජනතාව වල් අලින්ගෙන් පීඩා විදිමින් සිටිනවා.

    දහස් සංඛ්‍යාත ජනතාවක් දිනපතා ගැවසෙන මැදවච්චිය නගරයේ ජනතාවත් මේවන විට වල් අලි හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    එවැනි තත්ත්වයක් හමුවේ එයට විසදුම් පැය 24 ක් ඇතුලත ලබා දෙනවායැයි කියූ බලධාරින් මේවන තුරුත් එයට විසදුම් ලබා නොදීම කණගාටුවට කරුණක් බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

    පෙර පුව​තඑකතුවෙලා ගහපු ගේම පොලිසිය පැය 24න් කුඩු කරයි
    ඊළඟ පුව​ත ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට තවමත් රජයෙන් විසඳුමක්

    සබැ​ඳි පුවත්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    මහා සග සමුලුව අද කොළඹදී

    ජාතික සුපිලිපන්න සතිය අදින් ඇරඹෙයි

    දියේගීලීම් අවම කිරීමට ණය රාජ්‍ය යාන්ත්‍රණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට

    2026-07-27

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-07-27

    හෝමූස්හී දී ඉන්ධන ප්‍රවාහන නෞකාව් පුපුරා යයි

    2026-07-27

    මහා සග සමුලුව අද කොළඹදී

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group