බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp තත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රට තුල සිදු වූ මිනිස් ජිවිත හානි වලට සාධාරණයක් ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව විශේෂඥ වෛද්‍ය චමිල් සංජීව මහතා පවසනවා. ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ආශ්‍රීත පුවත්: ඉතිහාසයේ පළමුවරට කොංගෝ ජනරජයේ අගමැති ධුරයට කාන්තාවක් Sri Lanka