චැනල් දූපත් පාදක කරගනිමින් ක්‍රියාත්මක වූ බ්ලූ අයිලන්ඩ්ස් ගුවන් සේවය සිය මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටවූ බව නිවේදනය කර තිබෙනවා.
වසර විස්සක් පුරා බි්‍රතාන්‍ය දූපත් සමූහයේ සහ ඉන් පිටත ගමනාන්ත වෙත වඩාත් පුළුල් ලෙස සේවා සපයන ලද මෙම ගුවන් සමාගම, පසුගියදා සිට සිය මෙහෙයුම් නිල වශයෙන් නතර කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම ඉදිරි සියලුම ආසන වෙන් කිරීම් ද අවලංගු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













