අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පලවල් වල පමණක් නතර කිරීමේ නියමු ව්‍යාපෘතිය අද දිනයේ ආරම්භ කළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසනවා.
ඒ අනුව පළමු ව්‍යාපෘතිය කොළඹ සිට ගාල්ල දක්වා ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සදහන් කළේ.