බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉන්ධන මිල සංශෝධනයක් සමග බස් ගාස්තු ද හෙට සිට පහළ දැමීමට තිරණය කර තිබෙනවා. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 ක් දක්වා පහළ යන බවයි බස් සංගම් පවසන්නේ. සෙසු බස් ගාස්තු මිල සංශෝධනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. Bus fares down from tomorrow