Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
    • T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි
    • අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට
    • 2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්
    • ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්
    • මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්
    • වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට වැඩබලන අධ්‍යක්ෂවරයෙක්
    • ඛනිජ බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

    බස් ගාස්තු සංශෝධනය ගැන විශේෂ සාකච්ඡාවක්

    2023-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස් ගාස්තු සංශෝධනය පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක් සඳහා බස් සංගම් කැඳවා තිබෙනවා.

    ඒ සඳහා සියලු බස් සංගම් සහභාගී විමට නියමිතයි.

    අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදි ඩීසල් මිල අඩු කිරීම හමුවේ බස් ගාස්තු සංශෝධන පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සාකච්ඡාවේදි බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ එකඟවන්නේ නොමැති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සංගමය පවසන්නේ.

    ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහළ දැමීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පසුගියදා පියවර ගත්තා.

    මෙම අඩු කිරීම හමුවේ බස් ගාස්තු මිල අඩු කරන බවට අපේක්ෂා කළ ද බස් සංගම් ප්‍රකාශ කලේ මෙම අඩු කිරීම ප්‍රමාණවත් නැති බැවින් ගාස්තු වල වෙනස් සිදුකළ නොහැකි බවයි.

    මෙම තත්වය මතයි බස් ගාස්තු සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සාකච්ඡාවක් අද පැවැත්වීමට කටයුතු යොදා තිබෙන්නේ

    ආශ්‍රීත පුවත්:  අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් හෙට සිට අමතර බස් සේවා
    National Transport Commission
    පෙර පුව​තචීනයෙන් දුන් ඩීසල් අද සිට ගොවීන්ට
    ඊළඟ පුව​ත අද පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණ කොමිෂන් සභා රැස්වීම

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    ලාෆ් ගෑස් මිලේ සංශෝධනයක්

    මන්ත්‍රීවරියන්ට සිදු කරන අපහාස වැළැක්වීමට නව යෝජනාවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට

    2026-02-07

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    අමානුෂික ලෙස සිසුවියකට තැලූ ගුරුවරයා අත්අඩංගුවට

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි

    2026-02-07

    2026 20යි 20 ලෝක කුසලානය ඇරඹීමට සියලු කටයුතු සුදානම්

    2026-02-07

    ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩසටහනක්

    2026-02-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group