Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
    • කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්
    • නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්
    • මිලියන 20ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • සොරකමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • බීමත් රියදුරන් සොයා පුළුල් විමරශන
    • ළමා කටයුතු අමාත්‍යංශයෙන් දැඩි තිරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලවතුන් දෙදෙනෙක් ආරක්ෂක ගිවිසුමකට එළඹීමට සැරසෙයි.

    බලවතුන් දෙදෙනෙක් ආරක්ෂක ගිවිසුමකට එළඹීමට සැරසෙයි.

    2023-06-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය ජෙට් ගුවන් යානා එන්ජින් ඒකාබද්ධව නිෂ්පාදනය කිරීම සහ හවුල්කාරිත්වය පහසු කිරීම සඳහා විශාල පරිමාණයේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට අමෙරිකාව සහ ඉන්දියාව සූදානම් වනවා.

    මෙම හවුල්කාරිත්වය ආරම්භයේදී ගුවන් යානා එන්ජින් සඳහා වන අතර, එය අවසානයේ ඉන්දියානු හමුදා නැව්වලට අවශ්‍ය එංජින් නිෂ්පාදන දක්වා ව්‍යාප්ත වෙනු ඇති.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම මාසයේ සිදු කිරීමට නියමිත අමෙරිකානු රාජ්‍ය සංචාරය අතරතුර ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති යෝජිත ගනුදෙනුව, දෙරට අතර සිදු වීමට නියමිත වඩාත්ම නිශ්චිත ආරක්ෂක සහයෝගීතාවයෙන් එකක් ලෙස සැළකෙනවා.

    අමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ජේම්ස් ඔස්ටින් ලබන සතියේ නවදිල්ලියේ සිදු කරන සංචාරයේදී එම ගනුදෙනුව සම්බන්ධයෙන් ද අවධානය යොමු කරනු ඇතැයි සඳහන්.

    ඒ සම්බන්ධයෙන් අමෙරිකානු කොංග්‍රසයෙන් ද බාධාවක් එල්ල නොවනු ඇතැයි ඉන්දියාව විශ්වාසයෙන් පසුවනවා.

    පෙර පුව​තකළුතරට නායයෑමේ අවදානමක්
    ඊළඟ පුව​ත රට නැගීසිටීමට කළ යුතු දේ

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල ඉහළට

    ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    යාත්‍රාවක් ජාවා මුහුදේ දී අතුරුදන් වෙයි

    සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්

    2026-09-15

    කළු ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක්

    2026-09-15

    නිදන් සොයා කැණීම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-09-15

    සහාය දුම්රිය රියදුරන් සියයකට පත්වීම්

    2026-09-15
    ක්‍රීඩා පුවත්

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group