Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
    • මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
    • සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍ර නිකුත් කිරීමකින් රජයට වාර්තාගත ආදායමක් !

    බලපත්‍ර නිකුත් කිරීමකින් රජයට වාර්තාගත ආදායමක් !

    2025-07-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.47 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය වසර තුල ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයා ගැනීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
    2024 වර්ෂයේ සිය කාර්යය සාධන වාර්තාව එළිදක්වමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 13ක වැඩිවීමක් බවයි.

    පසුගිය වර්ෂය තුළ නිකුත් කර ති ආනයන හා අපනයන බලපත්‍ර සංඛ්‍යාව 17,010ක් .
    ඉන් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ හා වෙනත් උපකරණ ආනයනය කිරීම සඳහා නිකුත් කර තිබෙනවා .
    ඊට අමතරව රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා ද බලපත්‍ර නිකුත් කිරීම ද පසුගිය වසරේ ඉහළ ගොස් තිබුණා.
    2024 වර්ෂයේ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයන බලපත්‍ර ලබාදීමට ද අනුමැතිය ලබා දී මටයි කටයුතු කර ඇත්තේ .
    අනුව එම කාලය ඒ සදහා තුළ නිකුත් කර ඇති ආනයන බලපත්‍ර ප්‍රමාණය 2,222ක් .

    ඊට අමතරව දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබෙනවා
    තේ කොළ ආනයනය සඳහා ද පසුගිය වසරේ බලපත්‍ර 687ක් ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් බවයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය කාර්යය සාධන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  කරුණාරත්න පරණවිතාන මහතා දිවුරුම් දෙයි
    #sri lanka #vfm news #dengu #hethbeuro NAVEEN PRAMODYA PRE vfm VFM Radio
    පෙර පුව​තඅධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් පොහොට්ටුවත් ඉල්ලයි ! VEDIO –
    ඊළඟ පුව​ත මන්ත්‍රී රෝහිණී කතානායකගෙන් සමාව ඉල්ලයි VEDIO –

    සබැ​ඳි පුවත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට

    2026-03-29

    දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට

    2026-03-29

    පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-29

    මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට

    2026-03-29
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group