බලන්ගොඩ හල්පෙ රත්තනගොල්ල කන්දේ අද හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා .
පවතින වියළි දේශගුණයත් සමඟ මෙම ගින්න සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවයි වාර්තා වන්නේ .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා යුධ හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කරමින් සිටිනවා .
ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 ගුවන් යානයක් ද යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
උණුසුම් පුවත්