අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්‍රේනයට පුද්ගල නාශක බෝම්බ ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඒ රුසියානු ආක්‍රමණයන් තවදුරටත් මන්දගාමී කිරීමේ අරමුණ ඇතිවයි.
වොෂින්ටන් වලින් මෙම බිම් බෝම්බ හැකි ඉක්මනින් යුක්‍රේනයට බෙදා හරින බව ධවල මන්දිර ප්‍රකාශකයෙකු සදහන් කර තිබෙනවා.