ඊශ්‍රායාලයට අමෙරිකාවේ අඛන්ඩ සහය ලබා ගැනීමට නම් ගාසා තීරයේ සිවිල් වැසියන්ට හානි කිරීම වැලැක්විය යුතු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
ඒ අනුව අමෙරිකාව ලබා දෙන යුධ ආධාර ඇතුළු අනෙකුත් සහයෝගයන් ඊශ්‍රායල හැසිරීම මත තීරණය වනු ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙලෙස ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කළ ආකාරයෙන් ඊශ්‍රායලය ඉදිරි කටයුතු නොකරන්නේ නම් අමෙරිකාව සිය ප්‍රතිපත්ති වෙනස් කිරීමට කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් අවධාරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධී විදෙස් දුම්වැටි තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි













