ජල උල්පත් රැසකින් සමන්විත බදුල්ල – එළදළුව කන්දේ ඊයේ සවස ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නෙන් අක්කර 6 ක පමණ ප්‍රදෙශයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් යුද හමුදාව මැදිහත් වී ගින්න පාලනය කර තිබෙනවා.
මෙය, පුද්ගල ක්‍රියාකාරකමක් නිසා ඇති වූ ගින්නක් විය හැකි බවයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කලේ.