ඉන්දුනිසියාවේ මලුකු දූපත ආසන්න බණ්ඩා මුහුදේ රික්ටර්මාපකයේ ඒකක 5.8 ක ප්‍රභල භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ එරට වේලාවෙන් අද පෙරවරු 7.45 ට මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන්ප සුනාමි අවධානමක් තවමත් ඇති වී නැහැ.
එම සමීක්ෂණ ආයතනය සදහන් කළේ ප්‍රබළ පසු කම්පන ඇති වුවහොත් සුනාමි අවධානමක් ඇති වීමේ සම්භාවිතාවක් පවතින බවයි.
උණුසුම් පුවත්
- නීති විරෝධී දුම්වැටි 4200ක් සමග තරුණයෙක් අත්අඩංගුවට
- දියවැලකට හසු වූ ජෝර්ජියා ජාතිකයා බේරාගනියි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට













