Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්

    බණ්ඩාරවෙල බස් නැවතුමේදී කාන්තාවකට ප්‍රහාරයක්

    2025-08-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.121 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බස් රථයක් තුළ සිටි කාන්තාවකට පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.

    මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව බණ්ඩාරවෙල ප්‍රධාන බස් නැවතුම් පොලේ නවතා තිබූ බස් රථයක් තුළ සිටි කාන්තාවකටයි.

    ප්‍රහාරයට ලක්වූ කාන්තාව බණ්ඩාරවෙල ලියන්ගහවෙල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි වාර්තා වන්නේ.

    තුවාල ලැබූ කාන්තාව බණ්ඩාරවෙල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරව දියතලාව මූලික රෝහලටත් තත්ත්වය බරපතල වූ බැවින් බදුල්ල මහ රෝහලටත් මාරුකර යවා තිබෙනවා.

    ප්‍රහාරය එල්ල කරන ලද පුද්ගලයා බස් රථයේ රියදුරු සහ ත්‍රීරෝ රථ රියදුරෙක් විසින් අල්ලා කණුවක බැඳ තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් සැලවීමත් සමග පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පවුල් ආරවුලක් මත මෙම පහරදීම සිදු කළ බව අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසිය වෙත පවසා තිබෙනවා.

    පෙර පුව​තVIDEO : නිකිණි පෝදා ස්පා එකක් ඕපන් කරන්න ගිහින් ගිනි විජ්ජුම්බරයයි
    ඊළඟ පුව​ත නුවරඑළිය සජබ මන්ත්‍රීගේ වරප්‍රසාද කඩවෙලාලු

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group