Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට
    • ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට
    • බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි
    • සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි
    • පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
    • සාංචි මහබෝධි 75 වන සංවත්සරය සදහා ජනපති අනුරට ආරාධනාවක්.
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි

    බගවන්තලාවේ ලොරි නීති කඩනවා – පොලීසිය නිහඬයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බගවන්තලාව ප්‍රදේශයේ රථ වාහන නීති උල්ලංඝනය කරමින් ධාවනය වන ලොරි රථ කිහිපයක් හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා.

    බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු ආශ්‍රීතව කිරි එකතු කිරීම සඳහා ධාවනයට යොදවා ඇති පෞද්ගලික අංශයේ ලොරි රථ කිහිපයක නැවතීමේ පහන්, තිරිංග පහන්, සංඥා පහන් නොමැතිව ධාවනය වන බවත්, එම වාහන පිටුපස ධාවනය වන අනෙකුත් වාහන අනතුරුවලට පත්වීමේ අවදානමක් පවතින බවත් රියදුරන් පවසනවා.

    ඉදිරියෙන් ධාවනය වන එම ලොරි රථ ඉදිරියට පැමිණෙන වාහන පිළිබඳ පසුපස ගමන් කරන වාහනවලට සංඥා මගින් දැනුම්දීමක් සිදු නොකරන බවත් හදිසි අවස්ථාවකදී තිරිංග පද්ධතිය ක්‍රියා කරන ආකාරයත් තිරිංග පහන් ක්‍රියා නොකිරීමෙන් පසුපස වාහනයේ ගමන් ගන්නා අයට දැනගැනීමට නොහැකි වීම නිසා පසුපස ගමන් ගන්නා වාහන ඉදිරියෙන් ධාවනය වන එම කිරි ප්‍රවාහනය කරන ලොරි රථවල ගැටීමේ අවදානමක් පවතින බවයි එම රියදුරන් කියා සිටින්නේ.

    බගවන්තලාව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් මේ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර ඇති බවද බගවන්තලාව ප්‍රදේශයේ රියදුරන් පවසනවා.

    පෙර පුව​තවිදේශ සේවා නියුක්ති කාර්යංශයන් ඉල්ලීමක්
    ඊළඟ පුව​ත අවුරුදු 13 මාස 09 දැරියක් අඹුව කරගත් තරුණයාට වැඩ වරදි

    සබැ​ඳි පුවත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    ලංකාවට පනවා තිබූ තීරු බදු අමෙරිකාව අඩු කරයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආනයන අපනයන මූල්‍ය වංචාකරුවන් නීතියේ රැහැනට

    2026-07-24

    ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම පිළිබඳව ජනපතිගේ අවධානයට

    2026-07-24

    බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවයි

    2026-07-24

    සතොස භාණ්ඩ කිහිපයක මිල පහල දමයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group