මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල අලුයම් කාලයේ පවතින අධික සීතල කාලගුනික තත්ත්වයත් සමග බගවන්තලාව ප්‍රදේශයට අද(30) අලුයම මල් තුහිණ පතිත වී තිබෙනවා.
බගවන්තලාව ප්‍රදේහයේ තෘණ භූමියක මෙසේ මල් තුහිණ පතිත වී තිබූ අතර බගවන්තලාව ප්‍රදේශයේ අද(30) උදෑසන අධික සීතල කාලගුණයක් තිබ ූබව එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් කියා සිටියා.











