ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත බවයි .
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පේරාදෙණියේ ප්රතිකාර ලබන ලමුන්ගේ සුවදුක් බලන්න ඇමති පෝල්රාජ් යයි
- පළාත් 6කට අද රස්නය වැඩියි
- අලදෙණියේ බිහිසුණු බස් අනතුරෙන් 37ක් රෝහලට
- රොද්රිගෝ දුටර්ටේ නගරාධිපතිවරයා ලෙස නැවත තේරීපත්වෙයි
- ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
- චමරි අතපත්තුට දඩයක්
- බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට
- වෙසක් බැලීමට ගිය ලොරි රථයක් අනතුරට