අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබෙනවා.
තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට දැඩි හිංසන සිදුකරනු ලබනවා.
මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ සංචාරක මර්මස්ථානයක් වන කොක්ස් බසාර් කලාපය තුලයි.