Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්

    බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්

    සිව්වැනි දිනය නිමාවේදී ලකුණු 187ක් ඉදිරියෙන්
    2025-06-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.57 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පස්වන හෙවත් අවසන් දිනය අදයි.

    තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

    ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී පළමු ඉනිම සඳහා ලකුණු 495ක් ලබාගැනීමට සමත් වූවා.

    සිව්වන දිනය නිමා වන විට දෙවන ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගැනීමට සමත් වූවා.

    ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිව්වන දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් සිටිනවා.

    බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු 495ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබාගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 485ක් පමණි.

    බංග්ලාදේශ පළමු ඉනිමේදී මුශ්ෆිකර් රහීම් ලකුණු 163ක්ද නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 148ක්ද ලිට්ටොන් දාස් ලකුණු 90ක්දා ලබාගැනීමට සමත් වූවා.

    බංග්ලාදේශ දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ෂඩ්මන් ඉස්ලාම් ලකුණු 76ක් ලබාගත්තා.

    නොදැවී පන්දුවට පහර දෙන නජ්මුල් හොස්සයින් ෂන්ටෝ ලකුණු 56ක්ද මුශ්ෆිකර් රහීම් ලකුණු 22ක්ද ලබා සිටිනවා.

    පලමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පැතුම් නිශ්ශංකට පමණක් ශතකයක් ලබාගැනීමට අවස්ථාව උදාවුණා.
    ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 187ක්.

    කමිඳු මෙන්ඩිස්ට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 87ක් පමණයි. දිනේෂ් චන්දිමාල් ලකුණු 54කට දැවී ගියා.

    තරගයේ අවසන් දිනය වන අද තරගය පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි

    පෙර පුව​තඊශ්‍රායලයට ළමා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් චෝදනා
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේත් වැසි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group