බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp රටේ බංකොලොත්භාවයට ජාතික ජනබලවේගය පක්ෂයද ප්‍රධාන හේතුවක් බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා. මීගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආශ්‍රීත පුවත්: ජනපති අද 10 වන ලෝක ජල සමුළුව අමතයි Srilanka
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීම සඳහා සබරගමු පළාතට අදාළ සාකච්ඡාව අද රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී