මාර්ග අංක 190 සහ 170 සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා
පොලීසිය සහ එම බස්රථ රියදුරන් සමග ඇති වූ යම් සිදුවීමක් හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ
ඒ අනුව පිටකොටුව – මීගොඩ සහ පිටකොටුව – අතුරුගිරිය බස්රථ අද දිනයේ ධාවනයේ නොවන බව සඳහන්