ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. 2024 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක විය යුතු බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරන්නේ.