බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව පසුගිය 26 වැනිදා අනුරාධපුර තලාව නගරයේ පැවැත්වුණු අතර ඊට එම දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙකු වන අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වුණේ නෑ.