Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මැයි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොසොන් සමයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

    පොසොන් සමයේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක්

    2024-06-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොසොන් උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.

    විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාවට නැංවීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.

    මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් ආගමික හා සංස්කෘතික වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක රාජකාරී සදහා පොලිස් නිලධාරීන් 19,062 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 370 දෙනෙකු ද ආරක්ෂාවට යොදවා තිබෙනවා.

    ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 607 දෙනෙකු මෙන්ම ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් 26,013 දෙනෙකු ආරක්ෂක කටයුතු සදහා එක්වන බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

    පොලිස් ස්ථාන මට්ටමින් විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක අතර ජංගම මුර සංචාර මෙන්ම යතුරු පැදි සංචාර මගින් ද ඒ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

    පෙර පුව​තLIVE – පාර්ලිමෙන්තු සජීවි විකාශය | Parliament Live 2024-06-19
    ඊළඟ පුව​ත ලිඳුල – ඩයගම පාරේ ධාවනය කෙරෙන බස් රථ හිමියන් වර්ජනයේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කළුතර වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට

    2026-05-28

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group