ශ්‍රී ලංකා පොලීසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමඟ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය යන ආයතන සමඟ මෙම එකඟතා ගිවිසුම් අත්සන තබා ඇති බව සඳහන්.
මුදල් විශුද්ධි කරන හෝ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වළක්වාලීම සඳහා පොලීසිය මඟින් සිදු කරන විමර්ශනවලට ඉතා පහසුවෙන් අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ගිවිදුම් අත්සන් තැබීම මගින් අපේක්ෂා කරනවා.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














