පොලිසිය සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් ඊයේ දින සැකකරුවන් 693ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ දිනයේ දී පුද්ගලයන් 30,954 දෙනෙකු පරීක්ෂා කර ඇති බවයි වාර්තා වන්නේ..
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් 26 දෙනෙකු මෙන්ම වරෙන්තුකරුවන් 263 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැනුණා.
එමෙන්ම අත්අඩංගුවට ගෙන ඇති විවෘත වරෙන්තුකරුවන් ගණන 118ක්.
බීමත් රියදුරන් 15 දෙනෙකු මෙන්ම අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3948 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













