Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    2026-08-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්
    • මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්
    • බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට
    • ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්
    • ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට
    • ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාළගුණයක්
    • අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට
    • වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු

    පොලිසියේ ඉහළ තනතුරු කිහිපයකට ස්ථාන මාරු

    2025-02-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු පස්දෙනෙකු ඇතුළු හත්දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

    මෙම ස්ථාන මාරු කිරීම් එළඹෙන 12 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

    ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ. ජයලත් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඒ. රෝහණ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසයි ස්ථාන මාරුකර ඇත්තේ.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එස්. ඊ. ජයසුන්දර විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්.එම්. සේනාරත්න දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස අද ස්ථාන මාරුකර තිබෙනවා.

    එමෙන්ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යූ. පී. ඒ.ඩී.කේ.පී. කරුණානායක ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට විශේෂ ආරක්ෂක දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරුකර තිබෙනවා.

    තවද, රාජකාරි ඉටුකිරීම නියෝජ්‍ය පොලිස්පති ඩී. ජී. එස්. ද සිල්වා කිලිනොච්චි හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමේ සිට විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා ද රාජකාරි ඉටුකිරීම නියෝජ්‍ය පොලිස්පති එස්.ඩී. විජේසේකර වව්නියාව හා මන්නාරම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීමට අමතරව කිලිනොච්චිය හා මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා මෙසේ ස්ථාන මාරුකර තිබෙනවා.

    පෙර පුව​තපළාත් පාලන කාර්ය මණ්ඩල සමාලෝචන වාර්තාව 31 වැනිදා
    ඊළඟ පුව​ත වැසි රහිත කාලගුණ තත්ත්වයක්

    සබැ​ඳි පුවත්

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්

    ගල්කිස්සේ වෙඩි තැබීමක් – එක් අයෙක් ජීවිතක්ෂයට

    ප්‍රදේශ කිහිපයක වැසි සහිත කාළගුණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහනුවර රෝහලට නවීන ප්‍රතිකාර පද්දති 03 ක්

    2026-08-16

    මාඔයේ තරුණයින් තිදෙනෙක් දියේ ගිලීමෙන් අනතුරක්

    2026-08-16

    බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට තැත් කළ අයෙක් අත්අඩංගුවට

    2026-08-16

    ලොකු ලූනු වගාව සම්බන්ධයෙන් තීරණයක්

    2026-08-16
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group