Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්
    • අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි
    • ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි
    • සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්
    • හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි
    • ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට
    • නේපාලයට ඉන්දියාවෙන් තවත් සහනාධාර
    • කොටහේන ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    2026-03-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.130 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටි සැකකරුවෙක් හෙරොයින් සමග වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ලෙස හඟවමින් විවිධ ප්‍රදේශවල හෝටල් සහ අවන්හල් හිමියන්ට වට්ස්ඇප් ඔස්සේ ඇමතුම් ලබාදී බියගන්වා එම ව්‍යාපාරිකයන්ගෙන් අයථා ලෙස මුදල් ලබාගන්නා ලද පුද්ගලයෙකු සම්බන්ධයෙන් පානදුර වලාන දූෂන මර්ධන ඒකකයට ලද තොරතුරක් මත එම ඒකකය මගින් විමර්ශන ආරම්භ කෙරුණා.

    එම විමර්ශනයට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු මාර්තු මස 25 වන දින සවස් කාලයේ ගැලනිගම අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබෙනවා.

    අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 620ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 31ක් පමණ වන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    සැකකරු මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම, සොරකම, කොල්ලකෑම් හා කප්පම් ගැනීම් ඇතුළු විවිධ අපරාධවලට වරදකරු වී බන්ධනාගාර ගතව සිටි පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා.

    මොහු අම්බලන්ගොඩ, ගන්දර, රත්නපුර, හොරණ, පානදුර, මාරවිල සහ ත්‍රීකුණාමලය යන ප්‍රදේශවල හෝටල්, අවන්හල් හිමිකරුවන් ඇතුළු ව්‍යාපාරිකයින් බිය ගන්වමින් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    මෙවැනි ආකාරයට පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් යම් අයෙකුගෙන් අයථා ලෙස මුදල් ලබාගැනීම් හෝ වෙනත් තර්ජනය කිරීමකට ලක්ව ඇත්නම් නොපමාව 119 හා 118 හදිසි ඇමතුම් අංකය වෙත හෝ ළඟම පොලිස් ස්ථානය වෙත දැනුවත් කරන මෙන් මහජනතාවගෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉල්ලා සිටිනු ලබනවා.

    පෙර පුව​තපළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    ඊළඟ පුව​ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    සබැ​ඳි පුවත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    හැටන් මාර්ගයකට පස්කන්දක් කඩා වැටෙයි

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක්

    2026-09-21

    අදත් ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

    2026-09-21

    ඉදිරි අයවැයෙන් බදු අඩු කරන බවට ජනපති සහතික වෙයි

    2026-09-21

    සංචාරක ආදායම පෙර වසරේ මුල් මාස 8 ට සාපේක්ෂව අඩුවක්

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group