ගතවූ පැය 24 ක කාලය තුලදී පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 674ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පුද්ගලයන් 27,65 දෙනෙකු පරීක්ෂාවට ලක් කරමින් දිවයින පුරා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුනා.
අපරාධව සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් අයෙකු සහ වරෙන්තුකරුවන් 220 දෙනෙකු විවෘත වරෙන්තුකරුවන් 155 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බීමත් රියදුරන් 43 දෙනෙකු අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් 21 දෙනෙකු හා වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් 3780 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













