පොලිස් නිලධාරීන්ට තීරු බදු රහිතව යතුරුපැදි ලබාදීමට පොලිස් මූලස්ථානය අවධානය යොමුකර ඇතැයි වාර්තාවනවා.
ඒ පොලිස් නිලධාරීන්ගේ හා නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කිරීම සඳහායි.
පොලිස් ඉතිරි කිරීමේ සංගමය මගින් ක්‍රියාත්මක ණය ක්‍රමයක් යටතේ පහසු ගෙවීමේ ක්‍රමවේදයකට මේවා ලබාදීමටයි නිර්දේශ කර ඇත්තේ.
ඒ අනුව පොලිස් නිලධාරීන්ට CC100 වර්ගයේ යතුරුපැදි ද, පොලිස් කාන්තාවන්ට CC50 වර්ගයේ යතුරුපැදි ද දීමට යෝජනා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්