පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
වත්මන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ සේවා කාලය මෙම මස 20 වනදායින් අවසන්වනවා.
ඒ අනුව විශ්‍රාම ගැනීමට අදාළ ලිපි ගොනු සී.ඩී වික්‍රමරත්න මහතා විසින් භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් වත්මන් පොලිස්පතිවරයා සේවා දිගුවක් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ තීරණයක් ගනු ඇති.
උණුසුම් පුවත්
- අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
- මීනගයා දුම්රිය අද සිට නැවත ධාවනය කෙරේ
- පොලිස් විශේෂ මෙහෙයුමකින් 640 ක් අත්අඩංගුවට
- රියැදුරෙකු ඝාතනය කර රථය පැහැරගත් සැකකරු අත්අඩංගුවට
- ඉන්දියාවට නවතම අධිවේගී දුම්රිය සේවයක්
- ජීවන් තොණ්ඩමන්ගෙන් ජනපතිට අභියෝගයක්
- මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
- පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්











