ගෝලිය ආර්ථිකයට සරිලන ප්රතිපත්ති පවතින්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ සතුව බව පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්රකාශ කළා.
මේ අතර රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ වැඩසටහනකදී ද අදහස් පලවුණා.
මේ එහි විධායක මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා.