පළාත් පාලන ආයතනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සභාපතිවරුන් සාකච්ඡාවක් සදහා හෙට කොළඹට කැදවා තිබෙනවා.
එම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්ඡාවේදී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සදහන්.