Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-07-20

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    2026-07-20

    අද සිට බිත්තර මිල ඉහළට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි
    • අද සිට බිත්තර මිල ඉහළට
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට
    • පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ
    • හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
    • දුම්වැටි තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක්

    පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් අතර හමුවක්

    2023-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

    ඒ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.

    පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ මැයි දින රැළිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුකර තිබෙනවා.

    පක්ෂයේ ඡන්ද පදනම ශක්තිමත් කරගනිමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට අවශ්‍ය කටයුතු පිළිබද මෙහිදී අවධානය යොමුව ඇති බව සදහන්.

    හෙට දිනයෙන් පළාත් පාලන ආයතනවල කාලය අවසන් වීමෙන් පසු ඇතිවන තත්ත්වයන් කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

    මේ පළාත් පාලන නියෝජිතයින්ගේ සාකච්ඡාවෙන් පසුව මාධ්‍යට අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ROHITHA-ABEGUNAWARDANA-01.mp3

    මැයි දිනය සැමරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු මන්ත්‍රිවරයාගෙන් විමසා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/ROHITHA-ABEGUNAWARDANA-02.mp3
    ආශ්‍රීත පුවත්:  ඕනෑම මැතිවරණයකට සූදානම් - බැසිල් කියයි
    basil rajapaksha Rohitha Abegunawardhana Sri Lanka Podujana Peramuna
    පෙර පුව​තසෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත බදු ගැටළුවට අදාළව ස්ථිර කාල රාමුවක්

    සබැ​ඳි පුවත්

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    අද සිට බිත්තර මිල ඉහළට

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    පොලිස් උත්තමාචාර සහිතව හිටපු පොලිස්පතිගේ අවසන් කටයුතු අද පස්වරුවේ

    හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-07-20

    වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 12 සීමාව ඉක්මවයි

    2026-07-20

    අද සිට බිත්තර මිල ඉහළට

    2026-07-20

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group