Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    2026-02-01

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    2026-02-01

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
    • නවම් පුර පසළොස්වක පොහොය අදයි
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොතුවිල් බාර් එකේ කැත වැඩේට සීල් තියලා

    පොතුවිල් බාර් එකේ කැත වැඩේට සීල් තියලා

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් අලෙවිකිරීම සඳහා පොතුවිල් ප්‍රදේශයේ අලෙවිසලකට ලබාදී තිබියදී එම බෝතල්වල මූඩි සූක්ෂ්මව ගලවා මත්පැන් කොටසක් ඉවත් කර ඒවාට ජලය පුරවා අලෙවි කළ මත්පැන්හලකට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පෙරේදා මුද්‍රා තබා තිබෙනවා.

    පොතුවිල්හි මෙම මත්පැන් අලෙවිසලේ අලෙවි කරන ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක නිපදවන මත්පැන්වල සැර අඩු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඩී.එන්.ඒ. පේමරත්න මහතාට ලද තොරතුරක් මත දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් යොදවා සිදුකළ පරීක්ෂාවේදී මෙම ජාවාරම හෙළි කරගෙන ඇත.

    එම පරීක්ෂාවේදී ජලය මිශ්‍ර කර අලෙවියට තබා තිබූ මත්පැන් බෝතල් 33ක් සොයාගෙන තිබූ අතර මත්පැන්හලට මුද්‍රා තබා විමර්ශන අවසන් වනතෙක් මත්පැන් අලෙවිය තහනම් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් පියවර ගෙන තිබෙනවා.

    සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතාගේ උපදෙස් මත සුරාබදු අධිකාරි සුනිල් පී. ආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි, සුරාබදු කෝප්‍රල්වරු වන ධර්මප්‍රිය ද සිල්වා (899), එම්.යූ.ආර්. මිහිරංග (1072), එම්.ආර්.ඩී. බුද්ධික (1073) හා සුරාබදු රියැදුරු ධනුෂ්ක රණසිංහ යන නිලධාරීහු වැටලීමට සහභාගි වූහ.

    පෙර පුව​තඅදත් කාලගුණය කැළඹේ.
    ඊළඟ පුව​ත ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක්

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    2026-02-01

    නවම් පුර පසළොස්වක පොහොය අදයි

    2026-02-01

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group