Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් 24 ක් මියයයි

    පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් 24 ක් මියයයි

    2023-09-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.35 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පේරු රාජ්‍යයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    හුවන් කායෝ සහ හූවාන් ටා නගර අතර ඇන්ඩීස් කදුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය අඩි 650 ක් පමණ ගැඹුරු හෙළකට ඇද වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    අනතුර සිදු වූ ස්ථානයට ප්‍රදේශවාසින් සහ ආරක්ෂක නිලධාරින් පැමිණ ඇති අතර ජීවිත ගලවාගැනීමේ දැඩි මෙහෙයුමකින් පසු 21 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

    අදාළ අනතුර සම්බන්ධයෙන් එම නගරයේ නගරාධිපතිවරයා මාධ්‍යට පවසා ඇත්තේ අනතුර සිදු වූ මාර්ගය මාසයකට පමණ පෙර නාය යාමකින් හානි වූ බැවින් එය මෙතෙක් පිළිසකර කර නොමැති බවයි.

    මේ අතර දකුණු අප්‍රිකාවේ උතුරුදිග දේශසීමාව ආසන්නයේදී ට්‍රක් රථයක් සහ බස්රථයක් එකිනෙකට ගැටීමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

    පතල් කැනීම්වල නිරතව සිටින කම්කරුවන් පිරිසක් ගමන් කළ බස්රථයක් මෙලෙස අනතුරට ලක් වී ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

    ට්‍රක් රථයේ රියදුරුට බලපත්‍රයක් නොමැති බවත් එම රථය ධාවනය සදහා සුදුසු නොවන තත්ත්වයක පැවති බවටත් සිදු කළ පරීක්ෂණවලදි අනාවරණය වී තිබෙනවා.

    පෙර පුව​තනීතිවිරෝධී විදේශීය දුම්වැටි සමග ව්‍යාපාරිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රැවටීම නිමා කිරීමේ යුගය ආරම්භ වෙලා

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group