Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි
    • ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
    • මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට
    • ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට
    • පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක් – 15 කට දිවි අහිමි වෙයි
    • රුපියල් මිලියන ගණනක මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පෙබරවාරි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    පෙබරවාරි 5 වැනිදා සිට 7 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වෙයි

    2025-01-29කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාර්ලිමේන්තුව එළැඹෙන පෙබරවාරි මස 5 වැනි බදාදා සිට 7 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසනවා.

    පසුගියදා (23) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ‍එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙනවා.

    ඒ අනුව මස පෙබරවාරි 5 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ. (ප්‍රශ්න 4ක්)

    පෙ.ව 10.30 පෙ.ව 11.00 කාලය කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා (ප්‍රශ්න 5ක්) වෙන් කර තිබෙනවා.

    පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 11.30 – ප.ව 3.30 කාලය විදේශ විනිමය පනත යටතේ නියෝගයක් සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් විවාදයට ගැනීමට නියමිතයි.

    ප.ව 3.30 – ප.ව 5.30 කාලය ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

    පෙබරවාරි 6 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරිය සඳහන් කළේ.

    පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

    පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය බුද්ධිමය දේපළ පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතයි.

    ප.ව 5.00 – ප.ව 5.30 දක්වා කාලය වෙන්කර ඇත්තේ, ආණ්ඩු පාර්ශ්වය හා විරුද්ධ පාර්ශ්වය විසින් සභාව කල් තබන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න දෙකක් සඳහා යි.

    පෙබරවාරි 7 වැනිදා සිකුරාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

    පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව සඳහන්.

    අනතුරුව පෙ.ව 11.30 – ප.ව 5.00 කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා 06ක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

    පෙර පුව​තහර්ෂ ඉලුක්පිටියගේ ඇප ඉල්ලීම දින නියමයක් නොමැතිව කල්යයි
    ඊළඟ පුව​ත ප්‍රදේශ කිහිපයකට තද වැසි

    සබැ​ඳි පුවත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා ධුරයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පීලි පැනීමකින් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

    2026-07-25

    ඩෙංගු මරණ තවදුරටත් ඉහළට

    2026-07-25

    ඉන්දියාවේ විරෝධතා තවත් උණුසුම් වෙයි

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group