ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී තිබෙනවා.
ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බි්රතාන්යයේ එයාර්බස් සමාගම විසින් නිර්මානය කරන ලද්දකි.
මෙය කාලගුණ විද්‍යා චන්ද්‍රිකාවකි.
2018 දී කිලෝ මීටර් 320 ක් පෘථිවි කක්ෂයේ රැදවූ මෙම චන්ද්‍රිකාව, මිට වසර 5 කට පෙර අක්‍රිය වී ගොස් තිබුණා.
චන්ද්‍රිකාව අනාරක්ෂිත අයුරින් පෘථිවියට කඩා වැටීමට නියමිතව තිබුණු බැවින්, චන්ද්‍රිකාවේ ලේසර් මග පෙන්වීමේ තාක්ෂණය යොදා ගනිමින්, එම උපාංග යළි පණ ගැන්වීමෙනුයි චන්ද්‍රිකාව අත්ලාන්තික් සාගරයට කඩා වැටීමට සලස්වා තිබුණේ