මේ වන විට සියලු ම ආගම්වලට අයත් පූජ්‍ය පූජක 49 දෙනෙකු බන්ධනාගාරගතව සිටින බව වාර්තාවී තිබෙනවා.
එම රැඳවියන්ගෙන් 35 දෙනෙකු ම බෞද්ධ භික්ෂූන් බව සඳහන්.
එම රැඳවියන් අතර ඉස්ලාම් පුජකයන් 8 දෙනෙකු, හින්දු පූජකයන් දෙදෙනෙකු, කතෝලික පූජකවරයෙකු සහ සෙසු ආගම්වල තිදෙනෙකු සිටින බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.
මෙම රැඳවියන්ගෙන් 16 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ ද පස් දෙනෙකු මීගමුව බන්ධනාගාරෙයේ රඳවා සිටිනවා.
උණුසුම් පුවත්
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
- බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
- බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
- සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
- ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
- රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට














