Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය

    පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය

    2023-08-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.62 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් පුළුල් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා.

    ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කළා.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය කේන්ද්‍ර  කරගනිමින් ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී අධ්‍යනයක් සිදු කරන ලෙසට අමාත්‍යවරයා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද දිනයේදී අමාත්‍යංශයේදී පැවැත්වුණා.

    ඒ සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රධාන තාක්ෂණික උපදේශක සහ ප්‍රාදේශීය ක්‍රියාකාරී සේවා ඒකකයේ ප්‍රධානී imon Brimblecombe සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ජේෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ Mariko Ouchi එක්ව සිටි අතර එහිදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළා.

    මුදල් අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍යංශය, සේවා යෝජකයින්ගේ සංගම්, වෘත්තීය සමිති ඇතුළු සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ අවශ්‍යතාවය අමාත්‍යවරයා අවධාරණය කළා.

    ඒ අතරම ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිරීක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් මෙම සාකච්ඡා සදහා වන ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කරනු ලැබුවා.

    විරැකියා රක්ෂණ ක්‍රමයක් හදුන්වාදීම, මාතෘ ප්‍රතිලාභ, ශ්‍රමිකයින්ට අදාල වන්දි මුදල් ලබාදීමේ ක්‍රමවේදයන් සහිතව පුළුල් කම්කරු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් මේ වන විට අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙනවා.

    පෙර පුව​තබලන්නකො මේ ගොල්ලො….. ලස්සනයි නේද ?
    ඊළඟ පුව​ත නුවරඑළිය දිස්ත්‍රික්කයට නව ජල බවුසරයක්

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group