Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • රුසියාව සහ යුක්‍රේනය සමගි කරවන්න ඇමෙරිකාව මැදිහත් වෙයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුරාවස්තු බවට සැක පාෂාණයක් සමග පිරිසක් අත්අඩංගුවට

    පුරාවස්තු බවට සැක පාෂාණයක් සමග පිරිසක් අත්අඩංගුවට

    2025-11-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පුරාවස්තු බවට සැකකරන පාෂාණයක් සමග සැකකරුවන් අට දෙනෙක් මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අඩම්පන්, වට්ටකණ්ඩාල් ප්‍රදේශයේදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එහිදී පුරාවස්තුවක් බවට සැකකරන පාෂාණයක් රුපියල් කෝටි 3000කට ඉන්දියන් ජාතිකයෙකුට අලෙවි කිරීමට යාමේදී සැකකරුවන් පස් දෙනෙක් සහ ඉන්දියන් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී මීට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිස් වසමේ ලඟුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සැකකරුවන් වයස අවුරුදු 30ත් 69ත් අතර වයස්වල පසුවන පුල්මුඩේ, අඩම්පන්, පේදුරුතුඩුව, හිඟුල හා හෙට්ටිවීදිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඉන්දීය ජාතික පුද්ගලයා වයස අවුරුදු 59ක් වූ අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර පාෂාණය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් වාර්තා කැඳවීමට නියමිත බවයි පොලිසිය පවසන්නේ.

    මන්නාරම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඇසිඩ් ප්‍රහාරයෙන් කාන්තාවක් මරුට – දරුවෙක් රෝහලට
    ඊළඟ පුව​ත ගංජා වවලා මාට්ටු වෙයි

    සබැ​ඳි පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-07

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group